මංගල උත්සවයක් සඳහා Event Planner කෙනෙක් ඕනිමද ?

wedding එකක් ගත්ත couple එකක් දන්නවා wedding එක කොච්චර හොඳට plan කලත් මොනවම හරි මඟ ඇරෙනවා කියලා.අනේ අපිට ඒක අමතක උනානේ ..ඇයි අපිට ඒක කලින් මතක් උනේ නැත්තේ .. කියලා wedding එකෙන් පස්සේ කොච්ච්ර අය කතා වෙනවද ??හිතනවද ??