විවාහය (marriage) යනු කුමක්‌ද?

විවාහය විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි. මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත්, එය විධිමත්ව සකස් කරගැනීමටත් මානව සමාජයේ විවාහය නම් සංස්ථාව ගොඩ නැගී ඇත.