විවාහ මංගල උත්සවයක් සැලසුම් කිරිමේදී අනුගමනය කල යුතු කරුණු කාරණා

විවාහ මංගල උත්සවයක් සැලසුම් කරනවා කියන්නේ ලේසි පහසු කාර්යක් නෙවෙයි. හැම කෙනාම කැමැති තමන්ගේ ජීවිතයේ ලස්සනම වැදගත්ම දවස උත්සවශ්‍රීයෙන් ගත කරන්න. ඒ නිසා හැමෝම ඒ දවස අඩුපාඩුවක් නැතිව ගත කරන්න හීන දකිනවා.