සිරුරේ හැඩය සහ වර්ණය අනුව Wedding Saree එක තෝරමු ..

ඔබ සාරියක් තෝරා ගැනීමේදී ඔබේ සිරුරේ හැඩය ගැන අනිවාර්යෙන්ම හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල් කර පෙන්වන විදියේ සාරියක් ඔබට ගැළපෙන්නේ නම් නැහැ.ඇඟට ඇලී තියන සාරියක් තමයි ඔබ විසින් තෝරාගත යුත්තේ.ක්‍රේප් සිල්ක් සාරි හෝ ළඟින් ලඟින් මෝස්තර වැටී තියන ලේස් සාරියක් වුනත් මහත කෙනෙක්ට ගැළපෙනවා.