• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    කිරි කඩ සේලය පිදීමේ චාරිත්‍රය

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    සිංහල බෞද්ධ විවාහ උත්සවයකදී පෝරුව චාරිත්‍රය ඉතාම සුවිශේෂී අංගයක් වෙනවා.ගොඩක් couples එයාලගේ වැඩිම අවදානයක් දෙන අංගය තමයි පෝරුව.මංගල යුවල මුදු මාරු කර, දෑගිලි බැඳ ,පිරිත් පැන් වක් කොට ආදී චාරිත්‍ර කර ඊළඟට පිවිසෙන්නේ දෙමාපියන් දෙපලට තෑගී ලබා දීමේ චාරිත්‍රයටයි . කිරි කඩ සේලය පිදීමේ චාරිත්‍රය පැමිණෙන්නේ ඊළඟටයි.ඇත්තටම මොකක්ද මේ කිරි කඩ සේලය පිදීම කියන්නේ??

    මනමාල මහත්මයා විසින් මනමාල මහත්මියගේ මවට සුදු රෙදි පිරිනැමීම තමයි මේ චාරිත්‍රයෙන් සිදුවෙන්නේ.සුදු රෙදි යාර 40ක් තමයි චාරිත්‍රයේ විදියට පිරිනමන්න ඕනි. දැන් නම් යාර 40ක් ම ගොඩක් වෙලවට පිරිනමන්නේ නෑ .දැන් ගොඩාක් වෙලාවට මනාලියගේ අම්මට සාරි එකක් තමයි මනමාල මහත්මයා පිරිනමන්නේ..මනාලියගේ අම්මට දෙවෙනි දවසට අඳින්න පුළුවන් සාරි එක තෑගි දීම අපිට ගොඩක් weddings වලදී දැකගන්න පුළුවන් දෙයක්.
    මේ කිරි කඩ සේලය පිදීමේ චාරිත්‍රයේ ආරම්භය ඔක්කාර රජුගේ කාලයේ ආරම්භ උනා කියල තමයි සම්ප්‍ර්ධයේ තියෙන්නේ.මාලතිගේ දියණිය බ්‍රහ්මින් සුබ්‍රහ්මගේ පුතුට සරණ පාවාදීමේ දී දියණියගේ වෙන්ව යාම දරා ගත නොහැකිව මනාලියගේ මව හඬන විට මනමාලයා විසින් ඇයට කඳුලු පිසදා ගැනීමට සුදු රෙදි කඩක් පිදීමෙන් තමයි මේ චාරිත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ .
    මනාලියගේ මව මනාලියට දුන් මව් කිරි යාර 40ක සුදු රෙදි කඩකින් පෙගෙව්වත් නිම නොවෙන බව සංකේතවත් කිරීම තමයි මේ චාරිත්‍රයේ අර්ථය වෙන්නේ .කොහොම උනත් සියල්ල එක් කොට ගත්තොත් මේ චාරිත්‍රයෙන් සංකේතවත් කරන්නේ මනාලියගේ මව මනාලිය උපන් දා සිට මේ තාක් කරන ලද කැපකිරීම් වලට කෘතවේදීත්වය දැක්වීමයි. නව යුග දිවියට පිවිසෙන්න හිතන් ඉන්න යුවතියන් මේ චාරිත්‍ර වල අර්ථය දැන සිටීම ඇත්තටම පෝරුව චාරිත්‍රයේ වටිනා කම වැඩිවෙන්න හේතු වෙන්වා.ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් අනිත් අයටත් දැන ගන්න share කරන්න.

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

      A Lasting Impression Wedding Photography

      0765524558
      • Photographers
      • +1
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link