• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    පිළි ඇන්දවීමේ චාරිත්‍රය [Costumes] ගැන දැන ගමුද??

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    පෝරුවේදී සිදු කරන තවත් විශේෂ චාරිත්‍රයක් [Special Wedding Costumes] ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ..මනමාල මහත්මයා මනාලියට තැල්ල පැළඳ වීමෙන් පස්සේ මනාලියට ඇයගේ දෙවන දිනයේ සාරිය ඇන්ද වීමේ චාරිත්‍රය පිළි ඇන්දවීමේ චාරිත්‍රය ලෙස හඳුන්වනු ලබනවා…මේ පිළිබඳව සමාජයේ ගොඩක් මත අහන්නට ලැබෙනවා ..ඒ වගේම මේ චාරිත්‍රයත් විවිද ආකාරයෙන් කරනු ලබනවා .

    ඇතම් මංගල උත්සව වලදී රතු සාරිය ඇන්දවීම සිදු කරනු ලබනවා ..ඒ වගේම තවත් මංගල උත්සව වලදී රතු සාරිය වෙනුවට සුදු පිරුවටයක් ඇන්දවීම සිදු කරනවා. සුදු පිරුවටය අන්දවා දෙවෙනි දවසේ අඳිනු ලබන සාරියේ ජැකට් එක මනමාලියගේ උරහිසේ රැදවීමත් තවත් අවස්ථා වල දැක ගන්නට ලැබෙනවා. මනාලියගේ චරිත ශුද්ධිය පරික්ෂා කරන්නට අතීතයේ යොදා ගත්තේ මේ සුදු පිරුවටය කියලත් සම්ප්‍රදායේ සදහන් වෙනවා..ඒ කොහොම වෙතත් නවීන සමාජය නම් මේ මනාලියගේ චරිත ශුද්ධිය පරික්ෂා කිරීම අනුමත කරන්නේ නැහැ ..වෛද්‍ය විද්‍යවද ඒක අනුමත කරන්නේ නැහැ..

    බොහෝ තැන් වලදී මෙම චාරිත්‍රය photo ගැනීමට පමණක් සීමා වුනු චාරිත්‍රයක් බවට පත් වෙලා තියනව..එත් මෙහි ඇත්තම අර්ථය තමන්ගේ සහකාරියට රන් රිදී සලු පිලි ලබාදීමේ හැකියාව ඇති බව සංකේතවත් කිරීමයි.එහෙම නැත්නම ජීවිත කාලයටම තමන්ගේ සහකාරියට රෙදි පිලි ලබාදීම මෙයින් සංකේතවත් කරනවා..ඉතින් පැරණි චාරිත්‍ර ගිලිහෙන කාලයේ ඒ ගැන දැනගෙන යුග දිවියට පිවිසෙන්නට.. අනිත් අයටත් දැනගන්න මේ Post එක Share කරන්න ඔයාලට පුළුවන්..

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Chamath Kavishka Photography

    +94 782860334
    • Photographers

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link