• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    මංගල උත්සවයක් සඳහා Event Planner කෙනෙක් ඕනිමද ?

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    wedding එකක් ගත්ත couple එකක් දන්නවා wedding එක කොච්චර හොඳට plan කලත් මොනවම හරි මඟ ඇරෙනවා කියලා… අනේ අපිට ඒක අමතක උනානේ… ඇයි අපිට ඒක කලින් මතක් උනේ නැත්තේ… කියලා wedding එකෙන් පස්සේ කොච්ච්ර අය කතා වෙනවද ??හිතනවද ?? මනාලියන්ට තමයි wedding එක දවසට ගොඩක් සිත් තැවුල් ඇති වෙන්නේ … සමහර වෙලාවට සාරී jacket එක design කරන තැන දාල ඇවිත්… Shoes එහෙමත් ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක්… එතකොට පෝරුවේදී ඕනි වෙන තෑගී හෝටල් රූම් එකේ දාල එනවා… මුදු මාරු කරන්න බලද්දී තමයි මුදු දෙක මතක් වෙන්නේ… ඉතින් ඔය වගේ දේවල් උනාම wedding එකේ mood එකම සවුත්තු වෙනවා… Photographers ලා වෙලාවට අවේ න්ටි උනාම photos ගන්න පරක්කු වෙනවා… bride ටයි groom ටයි එදාට ඔය දේවල් හොයන්න බලන්න වෙන්නේ නෑ කොහොමටවත්… ගොඩක් couples කරන්නේ තමන්ගේ ලඟම ඉන්න අයට වැඩ පවරලා දෙන එක… එත් සමහර අයට එයාගේ වගකීම අමතක වෙනවා… සමහර අය විතරයි වගකීමෙන් වැඩ කරන්නේ…

    අන්න ඒ නිසා තමයි ගොඩක් couples තමන්ගේ wedding එක Event Planner කෙනෙක්ට බාර දෙන්න හිතන්නේ… ඒක අමතර වියදමක් නම් තමයි… එත් wedding එකට කලින් ඉඳන්ම එයාල හැමදේම Plan කරන නිසා හැම දේම මග ඇරෙන්නේ නැතුව සිද්ද වෙනවා… Wedding එක දවසටත් relax එකේ couple එකට wedding එක enjoy කරන්න පුළුවන්… කිසිම දෙයක් ගැන worry වෙන්න ඕනි නෑ… Event Planners ලා හැමදේම plan කරලා time manage කරලා අපිට Wedding එක ලස්සනට කරල දෙනවා.ඉතින් අතේ මිටේ සල්ලි තියන කෙනෙක් නම් කැමති, නිකරුනේ worry වෙන්නේ නැතුව තමන්ගේ Wedding එක හොඳ event Planning ආයතනයකට බාර දෙන්න…

    අන්න ඒ නිසා තමයි ගොඩක් couples තමන්ගේ wedding එක Event Planner කෙනෙක්ට බාර දෙන්න හිතන්නේ… ඒක අමතර වියදමක් නම් තමයි… එත් wedding එකට කලින් ඉඳන්ම එයාල හැමදේම Plan කරන නිසා හැම දේම මග ඇරෙන්නේ නැතුව සිද්ද වෙනවා… Wedding එක දවසටත් relax එකේ couple එකට wedding එක enjoy කරන්න පුළුවන්… කිසිම දෙයක් ගැන worry වෙන්න ඕනි නෑ… Event Planners ලා හැමදේම plan කරලා time manage කරලා අපිට Wedding එක ලස්සනට කරල දෙනවා… ඉතින් අතේ මිටේ සල්ලි තියන කෙනෙක් නම් කැමති, නිකරුනේ worry වෙන්නේ නැතුව තමන්ගේ Wedding එක හොඳ event Planning ආයතනයකට බාර දෙන්න…

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    DREAM Luxury Wedding Cars

    +94765480392
    • Transport

    Luxury Wedding Car For Hire

    • Luxury wedding cars to make your day mesmerized with the lowest rates..

      OUR PACKAGES..
      30km 4hr = RS.4500
      40km 5hr = RS.5500
      60km 7hr = RS.7500
      80km 10hr = RS. 9500
      100km 14hr = RS.12500

      At an economical price decorations can be arrange as your wish.

      Special rate for wedding and home coming both.

      Special discount for long distance trips.

      Driven by years of experienced and professional drivers.

      Package starts only from your door step with no delays.

      No Hidden charges.

    Start Date
    2024-02-01 00:00:00
    • Transport
    • +2
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Bee48

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link