• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    මංගල මුද්ද[Wedding Ring] වෙදගිල්ලේම පැළඳවීමට හේතුවක් තියනවද?

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    තරුණ යුවළක් ඔවුන්ගේ විවාහ උත්සවය සැලසුම් කිරීමේදී මුලින්ම විවිධ ආකාරයේ අදහස් හොයන්න පෙළඹෙනවා..ඒ වගේම මංගල මුදු [Wedding Rings] යුවල සෑදීමට පෙර දෙදෙනාම කැමති design එකක් select කරගන්නවා ..මංගල මුදු සැදීම සඳහා ඔබ බොහෝ මුදල් මෙන්ම කාලයද ශ්‍රමයද වැය කරනවා..එත් ඔබ හිතුවද පෝරුවේදී මංගල මුදු මුදු මාරු කරන්නේ ඇයි කියලා..

     

    ඒ ගැන නොදන්නා අයට ඒ ගැන දැනගන්න දැන් ඔබට අවස්ථාව තියනවා..අද ලිපියෙන් මුදු මාරු කිරීමේ චාරිත්‍රයේ අර්ථය ගැන තමයි අපි කතා කරන්න යන්නේ..
    මුදු මාරු කිරීමෙන් සංකේතවත් කරන්නේ සදාකාලික බවේ සංකේතයයි..මංගල මුදු මාරු කරද්දී මනමාල මහත්මයාගේ දකුණු අතේ තමයි මනමාල මහත්මිය මංගල මුද්ද දාන්නේ..මනමාල මහත්මය මනාලියගේ වම් වතේ මුද්ද දානවා..ඇත්තතටම මෙහෙම මුදු මාරු කරන්නත් සිංහල සම්ප්‍රදාය අනුව හේතුවක් තියනවා.දෙදෙනාගේම වෙදගිල්ලේ මුද්ද දාන්නත් හේතුවක් තියනවා.. පෙරදිග වෙද නීතිය අනුව වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයක් දක්වනවා..ඉතින් හදවතට සම්බන්ධතාවයක් තියෙන වෙදගිල්ලට මුදු දැමීම චාරිත්‍රයක් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසයි. සිංහල වෙදදුරන් පුරුෂයන්ගේ නාඩි බැලීමට යොදාගන්නේ දකුණු අතයි.ගැහැණු අයගේ නාඩි බැලීමට යොදාගන්නේ වම් අතයි . ඒ වගේම සිංහල නක්ශ්‍රත්‍ර කරුවන් පිරිමි අයගේ රේඛා බැලීමට යොදාගන්නේ දකුණු අතයි .ගැහැණු අයගේ රේඛා බැලීමට යොදාගන්නේ වම් අතයි.මෙන්න මේ දේවල් හේතු කරගෙන මනමාල මහත්මයාගේ දකුණු අතේ ද මනාලියගේ වමතේද මුදු පැලඳවීම සිදු කරනු ලබනවා.
    මේ වගේ වැදගත් චාරිත්‍ර වල අර්ථය ගැන අනිත් අයටත් දැන ගන්න ඔයාලට පුළුවන් මේ පොස්ට් එක share කරන්න.ඔයාල තවත් මේ වගේ සමාජයේ පවතින විශ්වාශ අර්ථයන් දන්නවනම් ඒ ගැන පහතින් comment එකක් දාන්නත් පුළුවන්.මේ වගේ අර්ථවත් පෝරුවේ චාරිත්‍රයක් සමග අලුත් ලිපියකින් හමුවෙමු…

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Chamath Kavishka Photography

    +94 782860334
    • Photographers

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link