• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      arrow_drop_down
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      arrow_drop_down
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහ මංගල උත්සවයක් සැලසුම් කිරිමේදී අනුගමනය කල යුතු කරුණු කාරණා

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහ මංගල උත්සවයක් සැලසුම් කරනවා කියන්නේ ලේසි පහසු කාර්යක් නෙවෙයි. හැම කෙනාම කැමැති තමන්ගේ ජීවිතයේ ලස්සනම වැදගත්ම දවස උත්සවශ්‍රීයෙන් ගත කරන්න. ඒ නිසා හැමෝම ඒ දවස අඩුපාඩුවක් නැතිව ගත කරන්න හීන දකිනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතය ගැන අවබෝධයක් තියන ඉදිරි අනාගතය ගැන ගැඹුරින් දකින අයට පුංචි මංගල උත්සවයක් ගැනිම ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැතිව අනෙක් අය කරන නිසා අනිත් අයට පෙන්වන්න උවමනා නිසා මංගල උත්සව ගැනිම නම් සුදුසු දෙයක් නෙවෙයි.

    ආභරණ මිලට ගැනිම

    මංගල උත්සවයක් සැලසුම් කරන කොට කරන්න ඕන පලවෙනි දේ තමයි අතේ තියන මුදල් ප්‍රමාණයට මංගල උත්සවය සැලසුම් කිරිම. රන් ආභරණ මිලට ගත්තට කමක් නැහැ. එක අනාගතයට ආයෝජනයක් වෙනවා නම්. නමුත් ඉතුරුවක් නොවන වියදම් තිබේ නම් ඒවා ඉවත් කල යුතුය.

    භෝජන සංග්‍රහය

    තමන්ගේ අතේ තියන මුදලට මංගල උත්සවය සැලසුම් කරද්දී එදාට ලබා දෙන භෝජන සංග්‍රහය ගැන වැඩි අවදානයක් යොමු කරන්න ඕන. මොකද මංගල උත්සවයක බොහෝ දෙනා කතා වෙන මාතෘකාවක් තමයි කැම වේල.ඒ නිසා අතේ තියන ගානට හොද වැදගත් විදියට භෝජන සංග්‍රහය පිලිගන්වන්න ඕන.

    ඇදුම් පැලදුම් සහ හැඩ ගැන්විම්

    ඇදුම් පැලදුම් තොරා ගැනීමෙදි තමන්ගේ රූපලාවණ්‍ය ශිල්පියාගේ උපදෙස් ලබා ගන්න. අනිවාරෙන්ම මාස 6 කට පෙර අවශ්‍ය රූපලාවණ්‍ය කටයුතු කරන්න. මෙහිදී ෆෙශල් දැමිම වැනි කාරණා වලදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන,මොකද මේ වෙඩීන් එකට සුදානම් වෙද්දී අනිවාෙරන්ම තමන්ගේ මුහුණ සහ ශරීරය ගැන අනිවාරෙන්ම සිතන්න ඕන.තමන්ගේ සමට ගැලපෙන ආකාරයට ෆෙෂල් දැමීම සහ ආලේපන වර්ග භාවිතා කරන්න ඕන. ඒ වගේම හැඩ ගැන්වීම සිදු කිරිෙම්දී තමන්ට ගැළපෙන ආකාරයට ඇදුම් පැලදුම් තෝරාගන්න ඕන. ඒ සදහා ඇදුම් නිර්මාණ ශිල්පියා ගේ හෝ රුපලාවන්ය ශිල්පියාගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ෙදයක්.

    ණය පියවිම

    අද කාලයේ ගොඩක් අය ලොකු ලොකු හොටෙල් වල උත්සවය අරගෙන තමන්ගේ සමාජ තත්වය මෙහෙම එකක් කියලා අනෙක් අයට පෙන්වනවා. හැබැයි අන්තිමේදී වෙන්නේ රටට ලෝකයට සමාජයට නය කාරයෙක් වෙන්න. බොහෝ අය හිතාගෙන ඉන්නේ මංගල උත්සවයට ලැබෙන සල්ලි වලින් නය පියවන්න. නමුත් තමන් හිතන් ඉන්න විදියට මංගල උත්සවයට මුදල් ලැබුනේ නැත්තම් අමාරුවේ වැටෙනවා. ඒ නිසා තමන්ට හැකි පමණින් මංගල උත්සවය ගන්න. එවිට ඥාති මිතුරන්ගෙන් ලැබෙන මුදල ඔබට අමතර අදායමක් වෙනවා. ඒවායින් විවාහයෙන් පස්සේ දෙන්නාෙග් ජීවිතයට ආයෝජනයක් කරගන්න පුළුවන්. ණය වෙලා විවාහ මංගල උත්සවයක් ගත්තම විවාහ උත්සවයෙන් පස්සේ ජීවිතය පටන් ගන්න වෙන්නෙම ණය ගෙවමින්. එතකොට ජීවිතය දුෂ්කර වෙනවා. ඒ නිසා ලස්සන ජීවිතයක් සැලසුම් කරන ඔබ විවාහ මංගල උත්සවය ගැන තවත් වරක් සිතීම වැදගත්. ඒ නිසා විවාහ මංගල උත්සවයක් සැලසුම් කිරිමේදී මෙම කරුණු කරනා ගැන සිතන්න පුරුදු වෙන්න.

    Advertisement
    Published By
    Wiwaha

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Amy’s Beauty Edge

    0778889665
    • Hair and Beauty

    Sri Lanka Wedding Car Hire

    0773021739
    • Transport
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Wiwaha

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link