• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහ උත්සවය ගන්නකොට වැදගත් වන දේ.III කොටස ..

    • Share
    • Bookmark
    • May 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    හොටෙල් එකකට ගිහින් කතා කරන්න ඔනි දේවල්..
    මුලින්ම අපෙ වෙඩින් එකට ආරාදනා කරන අයගෙ ලිස්ට් එක හදා ගන්න ඔනි..කි දෙනෙක්ද කියලා ..100-150-200එ වගෙ.. හොටෙල් එකෙ එ පිරිස දාන්න පුලුවන්ද කියන එක මුලින්ම බලන්න.(.පෝරුව,සෙටිබැක් එක ආවම ඉඩ කොහ්මද බලන්න..)හෝල් එක දෙන කාලය බලන්න..සමහර එවයි එයාලා දෙන කාලය ඉවර උනාම වැඩිපුර ගෙවන්න වෙනවා.එ නිසා ඔයාලට පිටවිම් නැකැත්,ඇතුල්විම් නැකැත් වෙලාවල් කියන්න.

    •  එයාලගෙ පැකේජ් බලන්න..එවයින් සුදුසු එකක් තෝරගෙන එවයි විසතර..
    • පෝරුව, සෙටිබැක්,ඩෙකරේශන්,කේක් කපන්න,කිරිබත් කපන්න පිහි,කකුල හෝදන බාජන ,වෙඩින් කාර් එයාලා දෙනවද අහන්න..දෙනවා නම් එවයි විස්තර ගන්න.
    • පෝරුව එලියෙ ගන්නවා නම් එ ගැන..
    • බ්‍රයිඩ්ට දෙන රූම් එකට අමතරව ජයමංගල ගාතා,බෙර ,නැටුම් එවාට වෙනම රූම් එකක් ගන්න පුලුවන්ද..
    • උදේට කැවිලි මේසේ කැවිලි දාන්න බාජන එයාලා දෙනවද,උදේට දෙන තේ එක එයාලා දෙනවද,අපේ බඩු වලට එයාලා හදලා දෙනවද අහන්න.
    • වෙල්කම් එක කොහොමද වෙන්නෙ- කිරිබත් හොටෙල් එකෙන් ගන්නවා නම් එයාලට කපන කිරිබත් එක හදලා දෙනවද,එක ඩෙකරේශන් අය එක්කලත් කතා කරලා බලන්න.
    • වෙල්කම් ඩ්‍රින්ක් එකට දෙන්නෙ මොනාද ,එක දෙන්නෙ කොහොමද (ටේබල් එකෙ තියලා තියනවද,අමුත්තා ආවම දෙනවද)කිසිම කෙනෙක්ව මග ඇරෙන් නැති වෙන්න දෙන්න කියන්න.
    • වෙල්කම් එකයි,බුෆෙ එකයි අතර කාලයට දෙන බයිට් එක ගැන..(අවශ්‍ය ප්‍රමාන..එයාලා දන්නවා සාමන්‍යෙන් දෙන විදිය.ඊට අමතර වැඩි දෙයක් ඔනි නම් එ ගැන.
    • බාර් එකෙ වැඩ ටික ගැන-එකෙ බයිට් වර්ග ගැන..
    • කෑම-ප්ලේට් එකෙ ගාන,එකට එන කරි වර්ග,ඩෙසර්ට් එක.
    • හවසට දෙන අයිස් කොෆි එක ගැන..
    • ලයිට් සිස්ටම් එක ගැන.
    • පුල් එකක් තියන හොටෙල් එකක් නම් එක ගන්න පුලුවන්ද..
    • හොටෙල් එකෙම ඉන්නවා නම් හනිමූන් රූම් එක ගැන..කෑම ගැන..එ පැකේජ් එක ගැන.
    • බ්‍රයිඩ් අදින්නෙ එ හොටෙල් එකෙනම් සැලෝන් එකක් තියනවද නැද්ද..නැත්නම් ඩ්‍රෙසින් රූම් එකට ඔනි ලයිට් තියනවද බලන්න..නැත්නම් දාලා දෙන්න කියන්න..
    • පුටු කවර ,ක්‍රර්ටන් ,වල පාට වෙනස් කරන්න පුලුවන්ද(ඔයාට අවශ්‍ය පාටට)සමහර අය එක කරලා දෙනවා.
    • ගොයිනවෙ චේන්ජ් කරනවා නම් ,ඒකට කේක් ,ශැම්පේන් එහෙම තියනවා නම් එ ගැන..ඔයාට ඔනි විදිය කියන්න් එ විදියට හදල තියන්න කියන්න.
    • 4ටො ගහන්න ලොකේශන් තියනවද.

    එ දේවල් තමයි....

    තව හනිමූන් ගෙනියන බැග් එක ගැන දාන්න කියලා කියලා තිබුනා..එක ගැන පෝස්ට් එකක් වෙන සොයුරියක් දාලා තිබුනා..මගෙනුත් දෙතුන් දෙනෙක්ම ආපහු අහපු නිස මාත් දන්නම්..

    • දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි..
    • හෝම්කමින්ග් අදින ඇදුම අව්ශ්‍ය නම් විතරක් ගෙනියන්න..නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න හොක්ම්කමින්ග් එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.
    • යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.
    • ඩේ,නයිට් කියක්ද් බලලා ඇදුම් ගන්න.
    • බීච් එක හරි,පූල් එක,දිය ඇල්ලක් හරි තියන තැනක්,පලාතක් නම් එකටහරියන ඇදුම්.
    • ඇවිදින්න යනවාඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.
    • සපත්තු,සෙරෙප්පු 2ක්
    • මේකප් රිමු එකක් අවශ්‍ය නම් විතරක්,ෆේශ්වොශ්,ශැම්පු,කන්ඩිශනර්,බොඩිවොශ්,ටූත්පේස්,බ්‍රශ්
    • ටවල්,ටිශූ,සනීපාරක්ශක ද්‍රව්‍ය.
    • ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක,සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව,බූල්බැන්ඩ්,කොන්ඩ කටු,සිලිකන් ඔයිල්.
    • ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.
    • 4න්4න් චාජර්,පවර් බෑන්ක්,4න් කාඩ්,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.
    • හොම්කමින්ග් එකට ගාන කියුටෙක්ස්,රිමු එකක්.
    • නූල්,ඉදිකටු,කතුර,කටු කැරැල්ලක්.
    • තෙත ඇදුම්,දාන්න ඉටි කවර,ශොපින් බෑග් .
    • වතුර බෝතලයක්,කන්න බිස්කට් ස්නැක් මොනා හරි ටිකක්.

    අඩුමොනා හරි තියනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න.

    ලමායී..මේක නම් වැදගත්..බජට් එක බැලන්ස් කරන එක වෙඩින් එකට විතරක් නෙමෙයි හැමදේටම වැදගත්...

    මං මෙ දාන එකෙන් ඔයාලගෙ බජට් එක බැලන්ස් කර ගන්න පුලුවන් වෙයි..

    අවශ්‍යම දේ....
    මාලය,මුදු දෙක රු ...........
    මල්ලිට දෙන මුද්ද රු ............
    එකතුව = රු ..............

    වෙඩින් කාඩ් රු ...............
    කේක් බොක්ස් රු .............
    වෙඩින් කේක්(කැලි කියකක්ද) රු ............
    වෙඩින් කාර්,ඩෙකරෙශන් රු ...........
    අමතර රු .............
    එකතුව =රු :-.............

    • හොටෙල් එක

    කෑම.....
    කැවිලි(වෙන වෙනම ගනන් දාන්න) රු ........
    කිරිබත් රු ............
    ප්ලේට් එකට රු .............
    බාර් එකට බෝතල් රු ...............
    බාර් එකෙ බයිට් එකට රු ...........
    බයිට් එන අයට දෙන රු...............
    තේ රු ...............
    අයිස් කොෆී රු .................
    අමතර රු ................
    එකතුව = රු :-...............

    • හෝල් එක..
    • ඩෙකරෙශන්
      (පෝරුව,සෙටිබැක්,ඔයිල් ලැම්ප්,ටේබල් ඩෙකරේශන්,මිල්ක් ෆවුන්ටන්-මෙවයි ගනන් වෙන වෙනම නම් එවා ලියන්න)
    • පෝරුව චාරිත්‍ර
    • ජයමංගල ගාතා
    • කේක් හො කිරිබත්
    • බෙර කන්ඩායම
    • ඩාන්සින් ගෲප්
    • බෑන්ඩ් හෝ Dj
    • අමතර
      එකතුව... = රු :-..............
    • මනමාලි

    ඇදුම්..
    වෙඩින් සාරි
    ජුවලරි
    සපත්තු
    මේකප්,හෙයා ස්ටයිල්
    මල් බොකේ

    දෙවනි මනමාලි ඇදුම්
    ජුවලරි
    සපත්තු
    මල්
    මේකප්,හෙයා ස්ටයිල්

    මල්කුමාරි ඇදුම්
    ජුවලරි
    සපත්තු
    මල්
    මේකප් ,හෙයා ස්ටයිල්

    ගොයිනවෙ ඇදුම
    සපත්තු
    ජුවලරි
    මල්
    මේකප්,හෙයා ස්ටයිල්

    හෝම්කමින්ග් ඇදුම
    සපත්තු
    ජුවලරි
    මල්
    මේකප් ,හෙයා ස්ටයිල්

    අමතර
    එකතුව =රු :- ...............

    මනමාලයගෙ එවත් දාන්න පුලුවන්.

    • ෆොටොග්‍රැපි,විඩියො

    ෆොටොවලට ගාන
    විඩියො වලට ගාන
    ප්‍රී ශූට්
    තැන්ක් යු කාඩ්
    ඇල්බම්
    ෆොටො ෆ්‍රේම්
    අමතර
    එකතුව = රු :- ..................

    • හනිමූන්

    හොටෙල්
    කෑම
    ට්‍රැවල්(යන්න එන්න වියදම)
    අමතර මුදල්
    අනෙකුත්
    එකතුව = රු :- .............

    වෙනත් අමතර දේ = රු :- ...........
    මුලු එකතුව = රු :- ............
    වෙඩින් එකට වෙන් කල සම්පූර්න මුදල
    = රු :- ...............
    ඉතිරිය හො මදි උ මුදල = රු :- ............

    වෙඩින් එකට වෙන් කල මුදලින් මුලුඑකතුව අඩු කරලා ඉතුරු වෙනවා නම් හොදයි.
    වෙන් කරපු මුදලට වැඩිය වැඩි වෙනවා නම් අනවශ්‍ය වියදම් කපා හරින්න..

    අමතර කියල දාලා තියන එවට කෑම,එ තැන් වලට ගිය ට්‍රැවලින් ගාස්තු දාන්න පුලුවන්.හෝම්කමින්ග් එකෙ සහ මනමාලයගෙ ගනනුත් දා ගන්න.ලියන්න කම්මැලි නිසා දැම්මෙ නැ.

    මෙක වෙඩින් ඩේ එකෙ පිලිවෙල..
    මේක පිලිවෙලකට වැඩ කරන කෙනෙක්ට දීලා එයාට් වැඩ බලන්න කියන්න..

    දිනය.2020.00.00

    06.00 am - 4ටො ශුට් එකට යෑම
    8.00 am- වෙඩින් හෝල් එක සූදානම් විය යුතුයි(මනමාලි එන්න පැය බාගෙකට කලින්)
    8.30 am- මනමාලි පැමිනිම.
    00.00am -මනමාලය පැමිනිම.
    00.00am - පෝරුව පටන් ගැනිම
    00.00am - පෝරුව ඉවර කිරිම
    00.00am- පොල්තෙල් පහන,කිරිබත් කැපීම
    00.00 am - උදේම ආපු අය එක්කලා 4ටො ගැනිම.
    00.00 am - පැමිනි අයට කතා කරන්න යෑම
    එ අතර ප්‍රී ශුට් එක දැමීම.
    00.00 am- අනිකුත් අය එක්කලා 4ටො ගැනීම
    12.05 pm - බුෆෙ ඔපන්
    00.00 Pm - ගොයිනවෙචේන්ජ් කරන්න් යැම්(පැය බාගයි)
    00.00pm - ගොයිනවෙ 4ටො ශූට් විනාඩි 20
    00.00 pm - වෙල්කම් සෝන්ග් නැවත හොල් එකට එනකොට
    00.00 pm- කේක් කැපීම,ශැම්පේන් ෆවුන්ටන්
    00.00 Pm - ඩාන්සින් ෆ්ලෝ ඔපන් ,ගොයිනවෙ එකෙන් 4ටො ගැසිම.
    00.00 pm -ඩාන්සින් ෆ්ලෝ එක ක්ලෝස් කිරිම
    00.00 pm - කතාව(විනාඩි 8)
    00.00 pm - කතාව (විනාඩි 8)
    00.00pm -පිටත් වීම්.

    ඔයාලා ආපු අයට දෙන ස්ප්‍රයිස් ඩාන්ස් තියනවා නම් එ වෙලාවල් ඇඩ් කර ගන්න.

    • හෝම් කමින්ග්

    00.00 - 4ටො ශුට් එකට යෑම
    00.00 - පැය බාගෙකට කලින් ගේදර ලගට ගිහින් ඉන්න.රැග් එක දුන්නොත් එහෙම වෙලාව පහු වෙයි
    00.00 - ගෙදරට ඇතුලු විම්
    00.00 - පොල්තෙල් පහන,කේක් කැපිම
    00.00 - 4ටො ගැනීම
    00.00 - පැමිනි අය එක්කලා කතා කිරිම.
    00.00 - බුෆෙ එක ඔපන් කිරිම
    0.00 - කැමති වෙලාවකට ඉවර කර ගන්න පුලුවන් ගෙදර නම්..

    ඔයාලගෙ නැකැත් අනුව වෙලාවල් දා ගන්න..

    කොච්චර කෑවත් මහත් වෙන් නැති කෙට්ටු කෙල්ලො බය වෙන්න එපා කිඩ්ස් එකෙ ඇදුම්,ට්‍රවුසර් අදින අයත් මනමාලි උනාම ලස්සනයි..සැලොන් එකෙන් ඇදුමෙ පාට ගලපලා ,ගැජට් කැලි දාලා මහත් කරලා ගන්නවා හොදේ

    මහත කෙල්ලො නම් පොඩ්ඩක් කෙට්ටු වෙන්න බලන්න.ගොඩාරියක් මහතයි නම් විතරයි හොදෙ..නැත්නම් චබි අය ලස්සනයි.ඔය 4ටොස් වල එහෙම බලන්නකො.චබියො ඉන්නෙ ලස්සනට.වෙඩින් එක දවසට ගොඩක් ලස්සනට ඉන්න කෙට්ටු වෙනව කියන මොටිවෙශන් එක හිතට අරන් තෙල් කැම ,පැනිරස කැම අඩු කරලා ව්‍යායාම කරලා කෙට්ටු වෙන්ටෝ...සිංහල වෙයිට් ලොස් ගුරු කියන ගෲ එකට ගිහින් එකෙ තියන එවා කරන්න.වියදම් නැතිව ලෙසියෙන්ම කරන්න පුලුවන් හාෆ් ප්ලේට් එක.එක කරන්න.

    හොදටම වතුර බොන්න
    සැලොන් එකෙ ෆෙශල් වලට යන්න.
    බ්ලිචිං තියන මොකුත් ගාන්න එපා.තාවකාලික සුදයි,ලෙඩ ගොඩකුයි ලැබෙයි.
    ඉන්ජක්ශන් වලට යන්නත් එපා එක ගොඩාක් බයානකයි.
    ෆේශල් වලට සල්ලි නැති අය ගෙදර ස්භාවික ට්‍රීට්මන්ට් කරන්න.
    තිසු බියුටි පේජ්,ලේඩි ග්ලොව් බියුටි ටිප්ස් එ පේජ් 2 තියනව හොද ස්භාවික දේවල්.

    මං හිතනවා මගේ පෝස්ට් 3න් ඔයාලට දෙයක් ගන්න පුලුවන් වෙයි කියල

    ඔයාලට සුභ පතනව
    ස්තුතියි...

    -මං හස

    Written By

    Hasitha Sewwandi

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    DREAM Luxury Wedding Cars

    +94765480392
    • Transport

    Luxury Wedding Car For Hire

    • Luxury wedding cars to make your day mesmerized with the lowest rates..

      OUR PACKAGES..
      30km 4hr = RS.4500
      40km 5hr = RS.5500
      60km 7hr = RS.7500
      80km 10hr = RS. 9500
      100km 14hr = RS.12500

      At an economical price decorations can be arrange as your wish.

      Special rate for wedding and home coming both.

      Special discount for long distance trips.

      Driven by years of experienced and professional drivers.

      Package starts only from your door step with no delays.

      No Hidden charges.

    Start Date
    2024-02-01 00:00:00
    • Transport
    • +2
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Bee48

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link