හොටෙල් එකකට ගිහින් කතා කරන්න ඔනි දේවල්.. මුලින්ම අපෙ වෙඩින් එකට ආරාදනා කරන අයගෙ ලිස්ට් එක හදා ගන්න ඔනි..කි දෙනෙක්ද කියලා ..100-150-200එ වගෙ.. හොටෙල් එකෙ එ පිරිස දාන්න පුලුවන්ද කියන එක මුලින්ම බලන්න.(.පෝරුව,සෙටිබැක් එක ආවම ඉඩ කොහ්මද බලන්න..)හෝල් එක දෙන කාලය බලන්න..සමහර එවයි එයාලා දෙන කාලය ඉවර උනාම වැඩිපුර ගෙවන්න වෙනවා.එ නිසා ඔයාලට පිටවිම් නැකැත්,ඇතුල්විම් නැකැත් වෙලාවල් කියන්න.
එ දේවල් තමයි....
තව හනිමූන් ගෙනියන බැග් එක ගැන දාන්න කියලා කියලා තිබුනා..එක ගැන පෝස්ට් එකක් වෙන සොයුරියක් දාලා තිබුනා..මගෙනුත් දෙතුන් දෙනෙක්ම ආපහු අහපු නිස මාත් දන්නම්..
අඩුමොනා හරි තියනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න.
ලමායී..මේක නම් වැදගත්..බජට් එක බැලන්ස් කරන එක වෙඩින් එකට විතරක් නෙමෙයි හැමදේටම වැදගත්...
මං මෙ දාන එකෙන් ඔයාලගෙ බජට් එක බැලන්ස් කර ගන්න පුලුවන් වෙයි..
අවශ්‍යම දේ.... මාලය,මුදු දෙක රු ........... මල්ලිට දෙන මුද්ද රු ............ එකතුව = රු ..............
වෙඩින් කාඩ් රු ............... කේක් බොක්ස් රු ............. වෙඩින් කේක්(කැලි කියකක්ද) රු ............ වෙඩින් කාර්,ඩෙකරෙශන් රු ........... අමතර රු ............. එකතුව =රු :-.............
කෑම..... කැවිලි(වෙන වෙනම ගනන් දාන්න) රු ........ කිරිබත් රු ............ ප්ලේට් එකට රු ............. බාර් එකට බෝතල් රු ............... බාර් එකෙ බයිට් එකට රු ........... බයිට් එන අයට දෙන රු............... තේ රු ............... අයිස් කොෆී රු ................. අමතර රු ................ එකතුව = රු :-...............
ඇදුම්.. වෙඩින් සාරි ජුවලරි සපත්තු මේකප්,හෙයා ස්ටයිල් මල් බොකේ
දෙවනි මනමාලි ඇදුම් ජුවලරි සපත්තු මල් මේකප්,හෙයා ස්ටයිල්
මල්කුමාරි ඇදුම් ජුවලරි සපත්තු මල් මේකප් ,හෙයා ස්ටයිල්
ගොයිනවෙ ඇදුම සපත්තු ජුවලරි මල් මේකප්,හෙයා ස්ටයිල්
හෝම්කමින්ග් ඇදුම සපත්තු ජුවලරි මල් මේකප් ,හෙයා ස්ටයිල්
අමතර එකතුව =රු :- ...............
මනමාලයගෙ එවත් දාන්න පුලුවන්.
ෆොටොවලට ගාන විඩියො වලට ගාන ප්‍රී ශූට් තැන්ක් යු කාඩ් ඇල්බම් ෆොටො ෆ්‍රේම් අමතර එකතුව = රු :- ..................
හොටෙල් කෑම ට්‍රැවල්(යන්න එන්න වියදම) අමතර මුදල් අනෙකුත් එකතුව = රු :- .............
වෙනත් අමතර දේ = රු :- ........... මුලු එකතුව = රු :- ............ වෙඩින් එකට වෙන් කල සම්පූර්න මුදල = රු :- ............... ඉතිරිය හො මදි උ මුදල = රු :- ............
වෙඩින් එකට වෙන් කල මුදලින් මුලුඑකතුව අඩු කරලා ඉතුරු වෙනවා නම් හොදයි. වෙන් කරපු මුදලට වැඩිය වැඩි වෙනවා නම් අනවශ්‍ය වියදම් කපා හරින්න..
අමතර කියල දාලා තියන එවට කෑම,එ තැන් වලට ගිය ට්‍රැවලින් ගාස්තු දාන්න පුලුවන්.හෝම්කමින්ග් එකෙ සහ මනමාලයගෙ ගනනුත් දා ගන්න.ලියන්න කම්මැලි නිසා දැම්මෙ නැ.
මෙක වෙඩින් ඩේ එකෙ පිලිවෙල.. මේක පිලිවෙලකට වැඩ කරන කෙනෙක්ට දීලා එයාට් වැඩ බලන්න කියන්න..
දිනය.2020.00.00
06.00 am - 4ටො ශුට් එකට යෑම 8.00 am- වෙඩින් හෝල් එක සූදානම් විය යුතුයි(මනමාලි එන්න පැය බාගෙකට කලින්) 8.30 am- මනමාලි පැමිනිම. 00.00am -මනමාලය පැමිනිම. 00.00am - පෝරුව පටන් ගැනිම 00.00am - පෝරුව ඉවර කිරිම 00.00am- පොල්තෙල් පහන,කිරිබත් කැපීම 00.00 am - උදේම ආපු අය එක්කලා 4ටො ගැනිම. 00.00 am - පැමිනි අයට කතා කරන්න යෑම එ අතර ප්‍රී ශුට් එක දැමීම. 00.00 am- අනිකුත් අය එක්කලා 4ටො ගැනීම 12.05 pm - බුෆෙ ඔපන් 00.00 Pm - ගොයිනවෙචේන්ජ් කරන්න් යැම්(පැය බාගයි) 00.00pm - ගොයිනවෙ 4ටො ශූට් විනාඩි 20 00.00 pm - වෙල්කම් සෝන්ග් නැවත හොල් එකට එනකොට 00.00 pm- කේක් කැපීම,ශැම්පේන් ෆවුන්ටන් 00.00 Pm - ඩාන්සින් ෆ්ලෝ ඔපන් ,ගොයිනවෙ එකෙන් 4ටො ගැසිම. 00.00 pm -ඩාන්සින් ෆ්ලෝ එක ක්ලෝස් කිරිම 00.00 pm - කතාව(විනාඩි 8) 00.00 pm - කතාව (විනාඩි 8) 00.00pm -පිටත් වීම්.
ඔයාලා ආපු අයට දෙන ස්ප්‍රයිස් ඩාන්ස් තියනවා නම් එ වෙලාවල් ඇඩ් කර ගන්න.
00.00 - 4ටො ශුට් එකට යෑම 00.00 - පැය බාගෙකට කලින් ගේදර ලගට ගිහින් ඉන්න.රැග් එක දුන්නොත් එහෙම වෙලාව පහු වෙයි 00.00 - ගෙදරට ඇතුලු විම් 00.00 - පොල්තෙල් පහන,කේක් කැපිම 00.00 - 4ටො ගැනීම 00.00 - පැමිනි අය එක්කලා කතා කිරිම. 00.00 - බුෆෙ එක ඔපන් කිරිම 0.00 - කැමති වෙලාවකට ඉවර කර ගන්න පුලුවන් ගෙදර නම්..
ඔයාලගෙ නැකැත් අනුව වෙලාවල් දා ගන්න..
කොච්චර කෑවත් මහත් වෙන් නැති කෙට්ටු කෙල්ලො බය වෙන්න එපා කිඩ්ස් එකෙ ඇදුම්,ට්‍රවුසර් අදින අයත් මනමාලි උනාම ලස්සනයි..සැලොන් එකෙන් ඇදුමෙ පාට ගලපලා ,ගැජට් කැලි දාලා මහත් කරලා ගන්නවා හොදේ
මහත කෙල්ලො නම් පොඩ්ඩක් කෙට්ටු වෙන්න බලන්න.ගොඩාරියක් මහතයි නම් විතරයි හොදෙ..නැත්නම් චබි අය ලස්සනයි.ඔය 4ටොස් වල එහෙම බලන්නකො.චබියො ඉන්නෙ ලස්සනට.වෙඩින් එක දවසට ගොඩක් ලස්සනට ඉන්න කෙට්ටු වෙනව කියන මොටිවෙශන් එක හිතට අරන් තෙල් කැම ,පැනිරස කැම අඩු කරලා ව්‍යායාම කරලා කෙට්ටු වෙන්ටෝ...සිංහල වෙයිට් ලොස් ගුරු කියන ගෲ එකට ගිහින් එකෙ තියන එවා කරන්න.වියදම් නැතිව ලෙසියෙන්ම කරන්න පුලුවන් හාෆ් ප්ලේට් එක.එක කරන්න.
හොදටම වතුර බොන්න සැලොන් එකෙ ෆෙශල් වලට යන්න. බ්ලිචිං තියන මොකුත් ගාන්න එපා.තාවකාලික සුදයි,ලෙඩ ගොඩකුයි ලැබෙයි. ඉන්ජක්ශන් වලට යන්නත් එපා එක ගොඩාක් බයානකයි. ෆේශල් වලට සල්ලි නැති අය ගෙදර ස්භාවික ට්‍රීට්මන්ට් කරන්න. තිසු බියුටි පේජ්,ලේඩි ග්ලොව් බියුටි ටිප්ස් එ පේජ් 2 තියනව හොද ස්භාවික දේවල්.
මං හිතනවා මගේ පෝස්ට් 3න් ඔයාලට දෙයක් ගන්න පුලුවන් වෙයි කියල
ඔයාලට සුභ පතනව ස්තුතියි...
-මං හස
Hasitha Sewwandi