• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    Wedding එකට කාටද[Wedding Invitee] ආරාධනා කරන්නේ කියල කනස්සල්ලෙන්ද ඉන්නේ ??

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහ උත්සවයක් සැළසුම් කරද්දී තියන විශාලම අභියෝගයක් තමයි ආරාධිතයන්ගේ සැලැස්මක්(Wedding Invitee List) හදා ගන්න ඕන. කාගෙවත් හිත නොරිදෙන ආකාරයට සියල්ලන්ටම ආරාධනා කළ යුතුයි කියලා ඔබට සිතේවි.  ඒ අනුව විවාහ උත්සවයට ආරාධනා කරන්න බොහෝ පිරිසක් මතකයට පැමිණේවි. නමුත් ඔබ මේ අවස්ථාවේදී කල්පනාකාරී විය යුතුයි. ඔබේ ජීවිතයට සමීපතම නැදෑයින් හා මිතුරන් පමණක් තෝරා ගන්න. මංගල උත්සවයට සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් සරළව සමරන බව මිතුරන්ට වටහා දෙන්න. ඔවුන් ඔබව වටහා ගනීවි. අවස්ථානුකූලව විවාහයෙන් පසුව ඔබේ රැකියා ස්ථානයේ මිතුරන්ට හා හිතවතුන්ට යම් සංග්‍රහයක් කරන්න ඔබ සැළසුම් කරොත් මිතුරන්ගේ හිත් අමනාප කර නොගනිමින් ඔබේ මංගල දිනය අඩු වියදමින් සැළසුම් කරගන්න පුළුවන්. අමතක කරන්න එපා smart වෙනවා කියන්නේ හැමෝම කරන දේ කරනවාට වඩා ටිකක් වෙනස් විදියට හිතලා බලලා කරන්න ඕන. සුදුසු දේ පමණක් නිවැරැදිව තෝරා ගැනීම තමයි කළ යුත්තේ. එසේ සිදු කළ යුත්තේ මිතුරන් අමනාප කර ගනිමින් නොව නියමිත පරිදි මංගල උත්සවයට බජට් එක සූදාමන් කර ගනිමිනි.

    ආරාධනා කරන අයගෙන් කීදෙනෙක් පිරිමි ද කියන එකත් මෙහෙදී හිතන්න වෙනවා .පිරිමි අය වැඩි නම් මද්‍යසාර ගන්න ප්‍රමාණයත් බොහෝවිට වැඩි වෙනවා. ඒ වගේම ඔබ මද්‍යසාර සඳහා යොදන මුදල ගැන දෙවරක් සිතන්න වෙනවා. මංගල උත්සවයකදී තවත් අධික වියදමක් දැරීමට සිදු වන්නේ මද්‍යසාර සඳහායි. ඔබට හැකි නම් මද්‍යසාර වලින් තොරව මංගල උත්සවය සමරන්න. එය ඔබ ගන්නා බුද්ධිමත් තීරණයක් වේවි.  මධ්‍යසාර මංගල උත්සවයක් සඳහා අවශ්‍යයි කියන වැරැදි මතය වර්තමානයේ ගොඩක් දෙනෙක් තුළ දකින්න නැහැ. සැබැවින්ම මධ්‍යසාර රහිත වීම ප්‍රීතිමත් මංගල උත්සවයක් සදහා බාධාවක් නොවෙයි. අපි ආරම්භයේදීත් කථා කරානේ smart වෙනවා කියන්නේ වෙනස් විදියට හිතලා නිවැරැදි තීරණය ක්‍රියාත්මක කිරීම කියලා. නමුත් එම තීරණය ගැනීමට ඔබට අපහසුයි නම් මධ්‍යසාර මිළදී ගැනීමට මංගල උත්සවය ආසන්න වෙනකම් ඉන්න එපා. මංගල උත්සවය සඳහා දිනය වෙන් කරගත් දින පටන්ම අවශ්‍ය මධ්‍යසාර විටින් විට මිළදී ගනිමින් එන් කරන්න.  මංගල උත්සවය ආසන්නයේ මධ්‍යසාර සඳහා ඔබට දැරීමට සිදුවන අධික මුදල ඔබව අපහසුතාවයට පත් කරාවි. නම්ත් අවශ්‍ය මධ්‍යසාර විටින් විට මිළදී ගෙන රැස් කර තබා ගැනීම තුළින් ඔබට මේ අපහසුතාවයෙන් මිදීමට හැකිවේවි.

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Chamath Kavishka Photography

    +94 782860334
    • Photographers

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link