හනිමූන් එක plan කරද්දී මේ කරුණු ගැනත් සැලකීමත් වෙන්න …

Spread the love

  • දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි.
  • හෝම්කමින්ග් අදින ඇදුම අව්ශ්‍ය නම් විතරක් ගෙනියන්න. නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න හොක්ම්කමින්ග් එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.
  • යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.
  • ඩේ,නයිට් කියක්ද බලලා ඇදුම් ගන්න.
  • බීච් එක හරි, පූල් එක, දිය ඇල්ලක් හරි තියන තැනක් පලාතක් නම් එකටහරියන ඇදුම්.
  • ඇවිදින්න යනවාඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.
  • සපත්තු,සෙරෙප්පු 2ක්
  • මේකප් රිමු එකක් අවශ්‍ය නම් විතරක්, ෆේශ්වොශ්, ශැම්පු, කන්ඩිශනර්, බොඩිවොශ්, ටූත්පේස්,බ්‍රශ්
  • ටවල්, ටිශූ ,සනීපාරක්ශක ද්‍රව්‍ය.
  • ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක, සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව, බූල්බැන්ඩ්, කොන්ඩ කටු, සිලිකන් ඔයිල්.
  • ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.
  • phone චාජර්,පවර් බෑන්ක්,phone කාඩ්,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.
  • හොම්කමින්ග් එකට ගාන කියුටෙක්ස්  රිමු එකක්.
  • නූල්, ඉදිකටු, කතුර, කටු කැරැල්ලක්.
  • තෙත ඇදුම් දාන්න ඉටි කවර, ශොපින් බෑග් .
  • වතුර බෝතලයක්, බිස්කට් ස්නැක් 

Written By :Hasitha Sewwandi


Spread the love