Wedding එකට කාටද[Wedding Invitee] ආරාධනා කරන්නේ කියල කනස්සල්ලෙන්ද ඉන්නේ ??

ආරාධනා කරන අයගෙන් කීදෙනෙක් පිරිමි ද කියන එකත් මෙහෙදී හිතන්න වෙනවා .පිරිමි අය වැඩි නම් මද්‍යසාර ගන්න ප්‍රමාණයත් බොහෝවිට වැඩි වෙනවා. ඒ වගේම ඔබ මද්‍යසාර සඳහා යොදන මුදල ගැන දෙවරක් සිතන්න වෙනවා.