කිරි කඩ සේලය පිදීමේ චාරිත්‍රය

මේ කිරි කඩ සේලය පිදීමේ චාරිත්‍රයේ ආරම්භය ඔක්කාර රජුගේ කාලයේ ආරම්භ උනා කියල තමයි සම්ප්‍ර්ධයේ තියෙන්නේ.මාලතිගේ දියණිය බ්‍රහ්මින් සුබ්‍රහ්මගේ පුතුට සරණ පාවාදීමේ දී දියණියගේ වෙන්ව යාම දරා ගත නොහැකිව මනාලියගේ මව හඬන විට මනමාලයා විසින් ඇයට කඳුලු පිසදා ගැනීමට සුදු රෙදි කඩක් පිදීමෙන් තමයි මේ චාරිත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ .