පිළි ඇන්දවීමේ චාරිත්‍රය [Costumes] ගැන දැන ගමුද??

ඇතම් මංගල උත්සව වලදී රතු සාරිය ඇන්දවීම සිදු කරනු ලබනවා ..ඒ වගේම තවත් මංගල උත්සව වලදී රතු සාරිය වෙනුවට සුදු පිරුවටයක් ඇන්දවීම සිදු කරනවා. සුදු පිරුවටය අන්දවා දෙවෙනි දවසේ අඳිනු ලබන සාරියේ ජැකට් එක මනමාලියගේ උරහිසේ රැදවීමත් තවත් අවස්ථා වල දැක ගන්නට ලැබෙනවා.