Wedding Saree එක select කරද්දී ආභරණ ගැනත් හිතමුද ??
සාරියේ පැහැය ගැන හිතද්දී පළදින ආභරණ ගැනත් හිතන්න ඕන. උඩරට මනාළිය නම් පළදින්නේ සාමාන්‍යයන් රත්රන් ආභරණ නිසා ඒ ගැනත් සැළකිළිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන දෙකම එක වගේ දීප්තිමත් වීම සුදුසු නැහැ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed