බදින්න හිතාගෙන ඉන්න අයට නැගෙන ප්‍රශ්න ??(II කොටස)

ජීවිතේට වචන දහයකට වඩා කතා කරලා නැති නෑයෝයි නොනෑයොයි ඇඩ් කරන්න කලින් හොදට කල්පනා කරලා බලන්න. කාල බීලා ගියාට පස්සේ කාටත් ඕවා මතක නැහැ.