බදින්න හිතාගෙන ඉන්න අයට නැගෙන ප්‍රශ්න ??

ආදරවන්තයින් දෙදෙනෙක් සිහින දකින්නේ කොහොමහරි කසාදයක් බැදලා සතුටින් ඉන්න. ඉතින් යාලු වෙලා ඉන්න කාලෙදිත් මහා ලොකුවට කසා‍දේ ගැන කතා කරනවා. අපි මෙහෙම වෙඩින් එකක් ගමු. මේ විදියට අදිමු. ඔය ආකාරයට. එක එක අය තමන්ගේ මංගල උත්සවය ගැන සිහින දකිනවා.