මංගල දිනයට පෙර රූපලාවන්‍ය ශීල්පියා සමඟ හිස කෙස් විලාසිතාවන් පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුත්තේ ඇයි ??

ඔබේ සිතේ ඇති අදහස් හා ආශාවන් ගැන ඔබ රූපලාවන්‍ය ශිල්පියාට හෙළි කළ යුතුයි. විවාහ වන්නේ රූපලාවන්‍ය ශිල්පියා නොව ඔබ නිසාය. මේ නිසා ඔබ ප්‍රිය කරන හිස කෙස් විලාසිතාවන් ගැන ඔහුව දැනුවත් කරන්න.