ළගදී විවාහ වීමට සිටින ඔබට….

යුවතියක් වශයෙන් ඔබ විවාහ වීමේදී බොහෝ දේවල් ගැන සිතන්න ඕන. විශේෂයෙන්ම තමාගේ රූ සපුව ගැන සිතීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. මනාලියක් වශයෙන් එදාට ඉතාම ලස්සනට ඉන්න ඕන.