අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක් [Low Budget Weddings] ගන්නේ මෙහෙමයි…

බොහෝ දෙනෙක් අවුරුදු ගානක් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරපු සියළු මුදල් විතරක් නෙවෙයි ගන්න පුළුවන් හැම loan එකක්ම අරන් තමයි wedding එක ගන්නේ. ආදරෙන් සතුටින් නිදහසේ නව ජීවිතය ඇරඹිය යුතු වුවත් wedding එක වෙනුවෙන් ගන්න ණය බරත් එක්ක ජීවිතයේ පටන් ගන්න බොහෝ දෙනෙක් විවාහයෙන් පසුව මුහුණ දෙන්නේ විශාල ආර්ථික ගැටළු වලටයි.