Wedding Saree එක select කරද්දී ආභරණ ගැනත් හිතමුද ??

සාරියේ පැහැය ගැන හිතද්දී පළදින ආභරණ ගැනත් හිතන්න ඕන. උඩරට මනාළිය නම් පළදින්නේ සාමාන්‍යයන් රත්‍රන් ආභරණ නිසා ඒ ගැනත් සැළකිළිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන දෙකම එක වගේ දීප්තිමත් වීම සුදුසු නැහැ.