හැමෝම වගේ තමන්ගේ Business එක market කරගන්න promote කරගන්න නොයෙක් විදියට try කරනවා… සමහර අය Facebook Ads වලට සල්ලි ගෙවල තමන්ගේ customers ල වැඩි කරගන්නවා… තමන්ගේ Business එක Market කරගන්නවා… wiwaha.com කියන්නේ ලංකාවේ Wedding Business Promote කිරීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද Web Site එකක්…
Wiwaha Web Site එක නිර්මාණය කරන්න විශේෂ හේතු ගොඩක් තිබුනා…
ඇත්තටම Weddings සම්බන්ද ගොඩක් business දැන් ලංකාවේ ගොඩනැගිල තියනවා… Beauty Salons💅 , Photography, Cinematography ආයතන 📷 , Flora සපයන ආයතන🌻🌼🍀 , Dancing Groups💃 , අෂ්ටක ආදී එකී නොකී හැම දේම වෘත්තිමය වශයෙන් කරන ගොඩක් අය අද ලංකාවේ ඉන්නවා… ඉතින් ඒ හැමෝම එකම තැනකට ගෙන එක තමයි wiwaha වෙබ් site එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ…
Wiwaha Website එකත් එක්ක අත්වැල් බැඳගන්න වෘත්තිකයන්ට විශාල ප්‍රතිලාභ රැසක් ඉතා සුළු මුදලකට ලබා දෙන්න අපි සුදනම්… ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි wiwaha.com එකට සල්ලි ගෙවල අපේ Business එක Register කරන්නේ කියල…
J.W.D.Mathiasz
August 7, 2020 at 11:20 amFree package aka danata check karala , advance package aka dagamu
Wiwaha Admin
August 7, 2020 at 11:13 pmokay sir. oyata puluwan wiwaha.com/add-a-business link ekata gihin oyage business eka add karanganna. wedi wisthara sadaha 0713971776 ta call ekak denna.