Site icon Wiwaha

ඔයාගේ Wedding Business එක Promote කරගන්න නියම තැනක් ..

67383449 1359887184168072 8983016651834261504 o
Spread the love

හැමෝම වගේ තමන්ගේ Business එක market කරගන්න promote කරගන්න නොයෙක් විදියට try කරනවා… සමහර අය Facebook Ads වලට සල්ලි ගෙවල තමන්ගේ customers ල වැඩි කරගන්නවා… තමන්ගේ Business එක Market කරගන්නවා… wiwaha.com කියන්නේ ලංකාවේ Wedding Business Promote කිරීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද Web Site එකක්…

Wiwaha Web Site එක නිර්මාණය කරන්න විශේෂ හේතු ගොඩක් තිබුනා…

ඇත්තටම Weddings සම්බන්ද ගොඩක් business දැන් ලංකාවේ ගොඩනැගිල තියනවා… Beauty Salons💅 , Photography, Cinematography ආයතන 📷 , Flora සපයන ආයතන🌻🌼🍀 , Dancing Groups💃 , අෂ්ටක ආදී එකී නොකී හැම දේම වෘත්තිමය වශයෙන් කරන ගොඩක් අය අද ලංකාවේ ඉන්නවා… ඉතින් ඒ හැමෝම එකම තැනකට ගෙන එක තමයි wiwaha වෙබ් site එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ…

Wiwaha Website එකත් එක්ක අත්වැල් බැඳගන්න වෘත්තිකයන්ට විශාල ප්‍රතිලාභ රැසක් ඉතා සුළු මුදලකට ලබා දෙන්න අපි සුදනම්… ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි  wiwaha.com එකට සල්ලි ගෙවල අපේ Business එක Register කරන්නේ කියල…

මොනවද මේ ප්‍රතිලාභ??

මේ වගේ ප්‍රතිලාභ ලැබුනත් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි wiwaha.com අපේ Business එක Promote කරන්න යොදාගන්නේ කියලා… ඒකට ප්‍රධාන හේතුව තමයි Wedding සම්බන්ධ Customers ලා විතරක් බොහෝ දුරට මේ Web Site එකට පැමිණීම… එතකොට ඔබ වියදම් කරන මුදල කිසි විට අපතේ යන්නේ නැහැ… මොකද Wedding හා සම්බන්ධ නොවන මේ Web Site එකට පැමිණෙනවා අඩුයි… ඇයි ඔබ wiwaha.com තෝරාගත යුත්තේ කියන එකට පොඩි පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙනවා…

ඇයි wiwaha.com ??

ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි  wiwaha.com එකට සල්ලි ගෙවල අපේ Business එක Register කරන්නේ කියල…

කොහොමද Register වෙන්නේ…

Packages 3ක් අපි හඳුන්වා දීල තියනවා… පහතින් මේ package 3 ගැනම විස්තර කරලා තියනවා…

මේ  FREE පැකේජය නොමිලේ ලබා දෙන අතර මාස 3ක් පමණක් වලංගු වේ. ඔබට මෙය Try කර Advance හෝ Premium Package එක ලබා ගන්න පුළුවන්. Advance Package එකට අවුරුද්දටම ඔයාට ගෙවන්න වෙන්නේ Rs 1000 පමණයි සහ Premium Package එකට අවුරුද්දටම ඔයාට ගෙවන්න වෙන්නේ Rs 2500 පමණයි.

එන්න එකතු වෙන්න wiwaha.com සමගින්… ඔයාගේ Business එක Promote කරගන්න හොඳම තැන wiwaha.com කියල හිතෙන ඔයාටයි මේ අවස්ථාව… ඔයාගේ නමයි, Business එකේ නමයි, Contact Number එකයි Fill කරලා පහතින් දැක්වෙන Form එක අපිට එවන්න… ඉතිරි සියලු කටයුතු ඔයාල වෙනුවෙන් කරලා දෙන්න විවාහ Team එක  සුදානම්…

1

Javascript is disabled

Javascript is disabled on your browser. Please enable it in order to use this form.

Loading

Form successfully restored

The form has been restored from your last edit. If wish to start over, please click the button

ඔබගේ දත්ත අප වෙත ලැබුණි.

විවාහ සමග සම්බන්ධ වූ ඔබට ස්තුතියි. අපි ඉතා ඉක්මනින් ඔබව සම්බන්ධ කරගන්නම්. වැඩි විස්තර සදහා 0719988298 අමතන්න.

Server Side Error

We faced problems while connecting to the server or receiving data from the server. Please wait for a few seconds and try again.

If the problem persists, then check your internet connectivity. If all other sites open fine, then please contact the administrator of this website with the following information.

TextStatus: undefined
HTTP Error: undefined

රැදී සිටින්න.
Error

Some error has occured.


Spread the love
Exit mobile version