ඔබට දමනා හිස කෙස් විලාසිතාව ගැන කලින්ම තීරණය කර සිටියත් එය ඔබේ මුහුණට හොඳින්ම ගැළපෙනවාද කියා දැන ගැනීමට මේ මඟින් හැකියාව තියනවා. විවාහ මංගල දිනයේදී විලාසිතාව යෙදු පසු ඔබට එය ගැළපෙන්නේ නැති බව සිතුනොත් කුමක් කරන්නද? එවිට ඔබේ වටිනාම දිනයේ ඉන්න පුළුවන් සිත් රිදීමෙන්. මේ නිසා පෙර සූදානමක් විදියට ඉන්න ඔබට යෝග්‍ය විලාසිතාව කලින්ම යොදා බලන්න පුළුවන්. ඒ නිසාම මෙම පෙර සූදානමේදී ඔබට පුළුවන් ඔබේ හිස කෙස් විලාසිතාව ඡායාරූප ගත කරන්න. එවිට ඔබට එය ගැළපෙනවාද කියා බලන්න පුළුවන්.
සැකසුම – කසුනී බිමායා ජයතුංග